Wednesday, 18 August 2021
නෙබියුලා ගැන බිදක්
📍නෙබියුලාවක් යනු කුමක්ද...?
📌රෑ අහසේ තරු එකිනෙකට ලගින් පිහිටා ඇති සේ පෙනුනද ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට බොහෝ ඈතින් ය.එකිනෙකට ඉතා දුරින්ය.ඒවා නිර්මාණය වන්නේ විශාල අවකාශයකය .මෙම අවකාශය කුඩා වායු හා දූවිලි අංශුවලින් පිරී තිබේ.ඒවා අන්තරීක්ශ ද්‍රව්‍ය ලෙස සැලකේ.එම අන්තරීක්ශ ද්‍රව්‍ය අප ආශ්වාස කරන වාතයටත් වඩා බොහෝ සෙයින් තුනීය.මේවා අණු පීරිසි කෝප්පයකට දැමුවහොත් මිලියන තුන් ගුනයක් පමන දැමිය හැකිය.මෙම අන්තරීක්ශ ද්‍රව්‍ය එකතු වී නෙබියුලාවක් (නිහාරිකාවක්)සෑදේ.
📝නෙබියුලා වර්ග තුනකි.
🔹අදුරු නෙබියුලා
🔹පරාවර්තක නෙබියුලා
🔹දප්තිමත් නෙබියුලා
📌අදුරු නෙබියුලා දිලිසෙන්නේ නැත.ඒවා පසුතලයෙන් එන ආලෝකය වලක්වයි.එනිසා ඒවා අදුරු ලප මෙනි.
📌පරාවර්තක නෙබියුලා දිලිසෙන්නේ නැති නමුත් පසුතලයෙන් එල්ල වන ආලෝකය පරාවර්තනය කරයි.
📌දප්තිමත් නෙබියුලා ඒවායේ ඇති නවක තාපාධික තරුවලින් දීප්තිය ලබා ගනී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment