Friday, 22 October 2021
තාරකා විද්‍යා තරගාවලිය (Now you can apply guys)
[20/10, 19:21] Astro Competition: තාරකා විද්‍යා තරගාවලිය
කරුණාකර ලියාපදිංචි වීම සදහා මෙම Link එකෙන් අයදුම්පත පුරවන්න.
https://forms.gle/Le767SG4a2Bo1bcX7
ඉහත link එකෙන් අයදුම්පත පුරවා ඉන් පසු මෙම whatsapp group එකට join විය යුතුය.
Whatsapp group link - https://chat.whatsapp.com/EjrbY4VsnxJF2mCvXU2BBK
සැලකිය යුතු - අයදුම්පත පිරවීම අත්‍යවශ්‍ය බව සලකන්න.
සංවිධානය - J Six Star Group
අනුග්‍රහය - Leen's Product
අපගේ වෙබ් පිටුව - https://rashmikaj315.wixsite.com/jsixstargroup
අපගේ YOUTUBE නාලිකාව - https://m.youtube.com/watch?v=WGwt7e-oVtg&t=1665s
(සහභාගි වන සියලුම දෙනා සදහා සහතිකපත් හිමි වේ)
[20/10, 21:13] Astro Competition: තාරකා විද්‍යා තරගාවලිය
24 වන දින 5-9 වසර සදහා ද
25 වන දින 10-13 වසර සහ After A/L - Campus
යන කාණ්ඩ සදහා දේශන පැවැත්වෙන අතර
26 වන දින සියලුම කාණ්ඩ සදහා තරග වට පැවැත්වේ .
26 වන දින තරග වට වලදී Video On කිරීම අනිවාර්ය බව සලකන්න .
Video On කිරීමේදී virtual background භාවිතා කිරීම තහනම් ය.
Video On කිරීමට අපහසුතා තිබේනම් ඒවා තරගාවලියට පෙර නිවැරදි කර ගත යුතුය .
පහත Pdf හි සියලුම වේලාවන් සදහන් කර ඇති අතර ගැටලුවක් ඇත්නම් විමසීමට මෙම group එකට යොමු කරන්න .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment